Colombo Today Local News

මේ ආණ්ඩුව හැදුවේ එජාප යයි.. ශ්‍රීලනිප ය පසුව ඇවිත් එල්ලුනා – මරික්කාර්

වත්මන් ආණ්ඩුව හැදුවේ එක්සත් ජාතික පක්‍ෂය බවත් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද ආණ්ඩුවේ එල්ලුණු බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ගිය මැතිවරණයේදී ආසන 107ක් හිමිවූ එජාපයට තවත් මන්ත‍්‍රීවරුන් හයක් එක්කරගෙන ආණ්ඩුවක් පිහිටවීමේ හැකියාව තිබූ බවයි.

ශ‍්‍රීලනිපය කවදා ආණ්ඩුවෙන් යන්නේදැයි තමන් දන්නේ නැති බවත් ආණ්ඩුවෙන් යන වෙලාව දන්නේ ඔවුන්ම බවද වැඩි දුරටත් පැවසීය.

Related posts

කඩුගන්නාවේ 6 දෙනෙකු පස් කන්දකට යට වෙයි

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධිය. – කොටුවේ හාමුදුරුවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

“ගිය ආණ්ඩුව වරායවල් හදන්න චීනයට දුන්නා. අපි ලංකාවේදී නැව් හදන්න ඉන්දියාවට දෙනවා” – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

සිංහලයිනි නෙවෙයි “ලාංකිකයිනි නැගිටිව්!“.. ධර්මපාලතුමාගේ හඩ, UNP වේදිකාවේ ජනපති REMIX කරයි !

colombotoday

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

නඩු – අවනඩු අස්සේ ශ්‍රී ලංකා බාලදක්ෂ කොමසාරිස්වරයා දිව්රුම් දෙයි.

colombotoday