Colombo Today Local News

ඥාණසාර හිමියන් මාස හයක් සිරගෙට…

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාසය හයක සිර දඩුවමක් පැනවීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා අද තීන්දු කළේය.

ඒ ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද, සන්ධ්‍යා එක්නැලිගොඩ හෝමාගම අධිකරණ භූමියේදී බැණ තර්ජණය කිරීමේ නඩුවට අදාලව දඩුවම නියම කරමිනි.

මේ අතර රුපියල් 15000 ක දඩයක් හා සන්ධ්‍යා එක්නැලිගොඩට රුපියල් 50000ක වන්දියක් ගෙවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ වන විට අධිකරණය අවට විශාල පිරිසක් රැදී සිටින අතර, පොලිස් කැරළි මර්ධන ඒකකයද ස්ථානගත කර තිබෙන බවට අප වාර්තාකරු සදහන් කරයි.

Related posts

සෞඛ්‍ය රීති කඩකල ආයතන පරිපාලකයින් 1,223කට නඩු

colombotoday

65ක කාන්තාවක් පොල් අතු නිවසක පිලිස්සි මියයයි

Admin

අර්ජුන ඇලෝසියස් හිස් අතින් හැරී යයි. බදු වංචා කරමින් අරක්කු මාෆියාව ජයටම.

colombotoday

අගමැති මහින්ද ඉල්ලා අස්වීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

colombotoday

බාලවයස්කාර දැරියක අපයෝජනය කළ තිදරු පියෙක් අත්අඩංගුවට

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් ඉල්ලන දේ නොලැබුණොත් කරන දේ සම්බන්ධන් කියයි !

colombotoday