Colombo Today Local News

‘ලක්විජය’ බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව අද (31) පෙරවරුවේ නැවත ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසයි.

එම විදුලි ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 160 ක විදුලියක් ජනනය කිරීමේ හැකියාව ඇති බැවින් විදුලි සැපයුම කප්පාදුව පිළිබඳව තව දුරටත් සිතාබැලිය හැකි තත්වයක් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Related posts

GSP+ අහිමිවීමේ අවදානමක්…

colombotoday

පෙට්‍රල් ආනයනයට ණයවර ලිපියක් නිකුත් කරයි

colombotoday

ආරක්ෂක ලේකම්, සරත් විජේසූරියගෙන් මිලියන 1000 ක් වන්දි ඉල්ලයි !

colombotoday

ශාන්තට දුන් අමාත්‍යධූරය අහෝසි කරන තුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් ජනපති සමඟ සාකච්ඡා නෑ…

colombotoday

චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

colombotoday

බොදු බලේ මුලතිව් යයි. TNA තර්ජණ හමුවේ උන් හිටිතැන් අහිමිවූ වූ සිංහල වැසියෝ හැඩු කදුලින් දුක කියති

colombotoday