Colombo Today Local News

අනුරට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමති ප්‍රසන්න පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම

කළගෙඩිහේන ප්‍රදේශයේ දී ජාතික ජන බලවේගය ට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ලිපියක් නිකුත් කරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් එම ඉල්ලීම සිදුකට ඇත.

ඊයේ (30) දිනයේ එම පක්ෂයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙන ලෙස ද එම ලිපියෙන් සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා තිබේ.

“මෙම සිද්ධියට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබී ඇති බැවින් ඔබගේ විශේෂ අවධානය මේ සඳහා යොමු කරනු ඇතැයි අපේක්ෂා කරමි.” යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ජාතින් අතර අසමගිය ඇතිකරන්න තප්පුලපු විග්නේශ්වරන්ටත් වැඩ වරදී

colombotoday

වෛද්‍යවරු සයිටම් අවසන් සටනට සැරසෙයි !

colombotoday

පහත් බිම් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිනන්

colombotoday

දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ලේලියට ඇප

colombotoday

එල්ලා මැරිය යුතු තවත් පිරිසක් ගැන ජනපති කියයි…

colombotoday

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන 12 වැනිදා දක්වා තීරණයක් ගන්න එපා – අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්

colombotoday