Colombo Today Local News

ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි

කොළඹදී පැවැත්වෙන 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේ මේ වනවිට පැවැත්වෙන සැසිවාරයේ සභාපති ලෙස කටයුතු කරන මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතනු ලැබීය.

සමුළුවට සහභාගී වීම සඳහා රටවල් 6ක අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිස් ලංකාවට පැමිණ සිටි.

Related posts

සිංහල දරු සංහාරක චූදිත සාෆිට නැවත රැකියාව දෙන්නැයි රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වයි !

colombotoday

මට මොකුත් මතක නෑ.. නිදොස් කොට නිදහස් කරන්න – පෝරකයට නියම වූ දුමින්ද කියයි

colombotoday

ඉදිරියේ දී රෝගී තත්ත්ව ව්‍යාප්ත වීම මත රට යලිත් Lockdown කරන්න වෙයි -වසංගත රෝග විද්‍යාං අංශ ප‍්‍රධානී

colombotoday

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් වාහන දෙකක් STF භාරයට

colombotoday

දෙමළ ජනතාව බිල්ලට දෙන දෙමල සන්ධානයේ අසත්‍ය ප‍්‍රචාරවලට මුලා නොවන්න. | ආනන්ද සංගරී.

colombotoday

“කොල්ලෝ කෙල්ලෝ ජල ප්‍රහාර වලට ආසයි.. ගැහුවේ ඒකයි.. අපිත් ඉස්සර ඔහොමයි” – ඇමති හරීන්

colombotoday