Colombo Today Local News

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

දිවයින පුරා අද (30) දිනයේ පැය 10 විදුලි කප්පාදුවක් සිදු කරන අතරතු​ර, අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම විදුලිය කප්පාදුවක් සිදු නොකරන ප්‍රදේශ අතරට ජනාධිපති නිල නිවසය, පාර්ලිමේන්තුව සහ මාදිවෙ​ල මන්ත්‍රී නිවා​ස ද අයත් වේ.

ඒ අනුව විදුලිය කප්පාදුව සිදු නොකරන සියලු ප්‍රදේශ පහතින් දැක්වේ.

Related posts

මම පක්ෂය මෙහෙයවන්නේ 2020 ආණ්ඩුව ගන්නයි.. තවත් 51කගේ තනතුරු අහෝසි විය හැකියි – ජනපති

colombotoday

ඉරිදා සහ පෝයදා ටියුෂන් නවත්වන්න කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ගොවි පවුල් 48,000කට 30000ක ආධාරයක්

Admin

අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම ලක්ෂ 4,445ක හිඟ බදු ගෙවලා !

colombotoday

කොරෝනා නිසා මෙරට ආර්ථිකය සෘණ වේවි

colombotoday

සූදු කෙලි යුද හමුදාවේ සිව් දෙනකු ඇතුළු 15ක් අත්අඩංගුවේ

Admin