Colombo Today Local News

රජයේ සේවකයන් නිවසේ සිට වැඩකරන්න ඉල්ලයි

රට තුළ පවතින තත්වය අනුව රජයේ සේවකයන්ට අද සහ හෙට (30 සහ 31) නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ජනතාවට ඉදිරි දින කිහිපයේ අසීරු තත්වයෙන් ජීවත්වීමට සිදුවන බව කී ජනක රත්නායක මහතා විදුලි අර්බුදයට හේතුව ආර්ථික අර්බුදය බව ද සඳහන් කරයි.

විදුලි අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍යව තිබූ පියවර කිසිඳු ආයතනයකින් ගෙන නොමැති වීම තත්වය උග්‍රවීමට හේතු වී ඇති බව ද ඒ මහතා කියයි.

Related posts

සිංහ පුතුන්ගේ හඩ ජිනීවාහී රැව් දෙයි… තිස් වසරක් නොකී ඊළමේ බොරුව ලෝකය ඉදිරියේ දිගහරී…

colombotoday

ඩයනා නටන්නේ හැලියේ වතුර රත්වෙනකන් විතරයි

Admin

“ගිංතොට දී පොලිසිය අසමත්” – පොලිස්පති පූජිත කියයි

colombotoday

සති දෙකකින් මිලියන 500ක් ගෙවනු – එන්තර වාසිය ෆොන්සේකාගේ නිවසට

colombotoday

මෝටර් රථය ගසක හැපී මල්ලීගේ දෑස් ඉදිරිපිට අයියා දිවියෙන් සමු ගනී

colombotoday

නිරෝධායන නීති කැඩූ 755ක් අත්අඩංගුවට

colombotoday