Colombo Today Local News

පුහුණු ගුවන් හමුදා යානයක් කඩා වැටේ – නියමුවා මරුට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදාගන්නා PT6 වර්ගයේ ගුවන් යානයක් අනතුරුට ලක්ව තිබේ.

පොලීසිය පවසන්නේ කන්තලේ ජනරංජන වැවට නුදුරින් පිහිටි ප්‍රදේශයට එම ගුවන් යානය කඩා වැටී ඇති බවය.

අනතුරට ලක්වන අවස්ථාවේ එහි ගුවන් නියමුවා පමණක් සිට ඇති බව පොලීසිය පැවසීය.

එම ගුවන් යානය ත්‍රීකුණාමලය චයිනා බේ කඳවුරේ සිට ගුවන් ගතවී ඇති බව වාර්තා වේ.

අනතුරට ලක්වන අවස්ථාවේ එහි ගුවන් නියමුවා පමණක් සිට ඇති බව පොලීසිය පැවසීය.
එම ගුවන් යානය ත්‍රීකුණාමලය චයිනා බේ කඳවුරේ සිට ගුවන් ගතවී ඇති බව වාර්තා වේ. එමෙන්ම මෙකී ගුවන් යානා වර්ග අන් බොහෝ රටවල් භාවිතයෙන් ඉවත් කර ඇති අතර ඉතා පැරැනි ගුවන් යානා නියමු පුහුණුවට භාවිතා කරන මාදිලියක් බව සඳහන් වේ.

Related posts

අති තරම් කන්න බොන්න දීලත් පන්දාහක්වත් කොළඹට ගේන්න බැරිවුණේ ඇයි? එජාප ප්‍රබලයන් කැළඹීමෙන්

colombotoday

මාර්ග නාම පුවරුවල දෙමළ අකුරු මැකීමේ කුමන්ත්‍රණයක්… මංගලට චෝදනා !

colombotoday

කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමට පොලිසියට තදින් ඉන්න නියෝග

Admin

බාල තෙල් ගෙන්නල හොඳ තෙල් එක්ක මිශ්‍ර කර වෙළඳපොළට යවලා..

Admin

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

colombotoday

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

colombotoday