Colombo Today Local NewsUncategorized

ෂර්මිලා රාජපක්ෂ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ය.

ඇය, හෙට(28)දින එම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස සේවය කළ ෂර්මිලා රාජපක්ෂ මහත්මිය, වෘත්තියෙන් ගණකාධිකාරීවරියක්ය.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩු විය.

Related posts

පුතා කැපු කොස් ගසට යටවී පියා මිය යයි

Admin

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8ක් ගැසට් කෙරේ

colombotoday

IMF ප්‍රධානියාගෙ ඉල්ලීමට චීනය පාර්ශවයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

Admin

ඇල්පිටියේ දී ගිනිඅවි ඇතුළු අවි ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

අකරවිටදී ජලයට පෙරළුණු ලොරියකින් යකඩ ටොන් පහක් උස්සලා

Admin

රථවාහන වැරදි සදහා රු 25000 දඩය නැවත එයි…

colombotoday