Colombo Today Local News

රාජිත බලන්න ජනපති සිංග්පූරු යයි

සිංග්ප්පූරුවේ මව්න්ට් එළිසබෙත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා‍ගේ සුවදුක් විමසීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) උදෑසන සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

හෘදයාබාධයක් හේතුවෙන් සිංගප්පූරු ‍රෝහලට ඇතුළත් කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඊයේ (26) ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර මේවන විට අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

Related posts

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට

Admin

ජනපතිගෙන් රුසියාවේ නාදුනන සොල්දාදුවාගේ ස්මාරකයට උපහාර (Photo)

colombotoday

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

Admin

පංති කාමරයේ විදුලි පංකාවක ගැටී පාසල් සිසුවෙක් මරුට

Admin

හෙම්මාතගම මව්ලවිවරයෙක් අත්අඩංගුවට

colombotoday

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම් අදින් අවසන්

colombotoday