Colombo Today Local News

“ආවා කරු.. පෙනුනා තරු“ ඒකාබද්ධය ටකරං මඩුවේ මාධ්‍ය සාකච්ඡාවක (VIDEO)

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු රථ ගාල තුළ මේ වන විට පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් සිටියි. පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයට මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අවසර ලබා දී නොමැති බැවින් මේ සාකච්ඡාව පාර්ලිමේන්තු රථ ගාල තුළ පවත්වයි.

එම ස්ථානයේ සිට මාධ්‍ය ඇමතු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ කරු ජයසුරිය මහතා කථානායක ලෙස පත් වීම පාර්ලිමේන්තු ඉතිහාසයේ රන් අකුරින් ලියනු ඇති බවට තමන් විශ්වාස කලද අද සිදුව ඇත්තේ ‘ආවා කරු පෙනුනා තරු’ බවය.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/cmwpmedia/videos/1338998199493986/” width=”600″ height=”400″ onlyvideo=”1″]

Related posts

සහල් මෙට්‍රික් ටොන් 300,000ක් ආනයනය කිරීමේ යෝජනාවට අනුමැතිය

colombotoday

කොළඹ කේසර් වීදියත් අද සිට වසා දැමේ

colombotoday

මාස 5ක දරුවා වඩාගෙන කුඩු බොන්න සිඟමනේ ගිය කතක් පෑලියගොඩ දී අත්අඩංගුවට

Admin

අත්අඩංගුවට නොගන්නැයි ජොනීගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

Admin

නඩු දින අධිකරණයේ පෙනී නොසිටි බදියුදීන්ට යළි නොතීසි

colombotoday