Colombo Today Local News

මාස 5ක දරුවා වඩාගෙන කුඩු බොන්න සිඟමනේ ගිය කතක් පෑලියගොඩ දී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් සොයා සිය මාස 5ක් වයසැති දරුවා වඩාගෙන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ අසල සිඟමනේ යෙදී සිටි බව කියන 35 හැවිරිදි කාන්තාවක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ගෙන තිබෙයි.

සැකකාරිය සන්තකයේ සිටී දරුවා ද මේ සමග පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි.

මෙම සැකකාරිය දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාහමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය විවිධ වර්ගයේ මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටින තැනැත්තියක් බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි ද පොලිසිය පොලීසිය පවසයි.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ගාමිණි ලොකුගේ බලශක්ති අමාත්‍ය ලෙස සහ විදුලිබල අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි දිවුරුම් දෙයි.

colombotoday

කොළඹ වරාය සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

Admin

අඩු ආදායම් ලාභී පවුල් සඳහා මූල්‍ය සහන

colombotoday

මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක ගැසට් කිරීම සඳහා භුමිය මැනීමට යයි

colombotoday

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කරදෙන්නැයි ඉල්ලා සන්දේශයක් භාර දෙයි

Admin