Colombo Today Local News

බොදු බලේ උසාවියට අපහාස කළාද? නැද්ද? හෝමාගම මහෙස්ත්‍රාස් අභියාචනාධිකරණයෙන් අසයි

බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාරහිමි ඇතුළු පිරිසක් පසුගියදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැක්වූ ක්‍රියාකලාපය තුළින් අධිකරණයට අපහාසයක් වී ඇද්ද යන්න පිළිබඳ සොයා බලන ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම සිදු කරමින් ඊට අදාළ පැමිණිල්ල හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණය වෙත යොමු කර ඇත.

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේදී එක්නැළිගොඩ මහතාගේ බිරියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමට දෙන ලද නියෝගයෙන් පසු භික්ෂූණ් වහන්සේ පිරිසක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ කලහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි කළ බවට චෝදනා එල්ල විය.

Related posts

ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂාව වැඩි කරයි

colombotoday

ඇඳිරිනීතිය කඩ කල 79ක් අත්අඩංගුවේ

colombotoday

මෛත‍්‍රී, මහින්ද, එස්.බී., දයාසිරි සමඟ සංවාද හතක් රන්ජන් පාර්ලිමේන්තුවට දෙයි

colombotoday

දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට මේ ආණ්ඩුවට බෑ – හිටපු ජනපති

colombotoday

ජනපති,අගමැති කියන්නෙ බොරු… රාජපක්ෂ යුගයේ වංචාවක් ගැන බැදුම්කර වාර්තාවේ නෑ

colombotoday

නීති විරෝධීව රැස්වීමක් පැවැත්වූ පෞද්ගලික සමාගමක 15ක් නිරෝධානයට

colombotoday