Colombo Today Local News

CNN 2020 වසරේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

2020 වසරේ සංචාරය කිරීමට නියමිත හොඳම ගමනාන්ත 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරිමට ලොව ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන CNN කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරය කරන අයට මහනුවර ඇසළ පෙරහර, මින්නේරිය ජාතික වනෝද්‍යානය නැරඹීමට අමතක නොකරන ලෙසත් වෙබ් අඩවිය සඳහන් කරයි.

පොලොන්නරුව, සීගිරිය, ශ්‍රී ලංකාවේ මුහුදු තීරයද ඔවුන් විශේෂයෙන් දක්වා තිබේ.

Related posts

කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

colombotoday

IMF විවාදය මැයි 4

colombotoday

“අලුත් ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට මුල් තැන නෑ.. ඉක්මනට සම්මතකරගන්න ඕන“ – වික්‍රමබාහු කියයි

colombotoday

මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ ලබා දෙන්න විමර්ශන කොමිසමක් පත් කරයි

Admin

ඩයනාට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

Admin

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවන් තිදෙනෙක් අසාධ්‍යව රෝහලේ.. ආණ්ඩුව ඇහැක් ඇර නොබලයි

colombotoday