Colombo Today Local News

IMF විවාදය මැයි 4

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා ගැන මුදල් අමාත්‍යවරයා නිකුත් කිරීමට නියමිත ප්‍රකාශය ලබන මස 4 වෙනිදා විවාදයට ගැනීමට නියමිතව තිබේ.

අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගත් බව සභානායක දිනේෂ් ගුණවර්ධන පවසයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ රැස් විය.

මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එම ප්‍රකාශය සිදු කිරීමට නියමිතය.

Related posts

යුද අපරාධ චෝදනා නිරුත්තර කරන ‘විරුවන්ගේ විත්ති වාචකය‘ ගෝඨාට !

colombotoday

‘ප්‍රභාකරන් හැර වෙන ජාතික නායකයෙක් නෑ’ උතුරු පළාත් සභාපති කියයි

colombotoday

අගමැතිට ද්‍රෝහී වූ ශ්‍රීලනිප හය දෙනා වහා ආණ්ඩුවෙන් පන්නන්න – එජාප 33ක් අගමැතිට ලියයි

colombotoday

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය දීර්ඝ කෙරේ

colombotoday

දිවයිනටම ඇඳිරිනීතිය කියා රටටම බොරු කියූ තරුණයා අත්අඩංගුවට

colombotoday

මාකඳුරේ මදූෂ් දිවයිනට… CID අත්අඩංගුවට ගනී…

colombotoday