Colombo Today Local News

ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙනුත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් සකස් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් කථානායකවරයාට අද බාරදී ඇත.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීම මෙම යෝජනාවෙන් ඉල්ලා ඇත.

Related posts

බොදුබල සේනාව ජනාධිපති හමුවුණේ ඇයි?

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද අත්අඩංගුවට

Admin

හරක් කටාට උදව් කළ තවත් කොස්තාපල්වරයෙක් අල්ලයි – ජරාව කෑ තවත් නිලධාරීන් ගැන පරීක්ෂණ

Admin

උතුරු පළාත් ඇමති ආනන්දි සශිහරන් යලත් පාලන නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 41ක් අත්අඩංගුවට

colombotoday

පොළොන්නරු ථූපාරාමයට හොරු පනී.. පිං පෙට්ටිය සොරාකයි

colombotoday