Colombo Today Local News

ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙනුත් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක්

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් සකස් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් කථානායකවරයාට අද බාරදී ඇත.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීම මෙම යෝජනාවෙන් ඉල්ලා ඇත.

Related posts

මහින්ද පන්නා 3/2 හදා ව්‍යවස්ථාව සම්මතකර ‘අසුර කල්ලියේ‘ කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි…

colombotoday

අද සමහර ඇමතිවරුන් යන්නෙ පාරෙ බස්වල – මහින්දානන්ද ආණ්ඩු දෙකේ වෙනස කියයි

colombotoday

පාසල් දරුවන් 27ක් රෝහල් යැවූ රනාල බස් අනතුර

Admin

රාජිතගේ බල බිඳින මෙහෙයුමක්.. ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට රතු එළි දල්වයි !

colombotoday

අපරාධ කල්ලි සාමාජික ලසන්ත වික්‍රමසේකර ව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

සෞඛ්යම අමාත්‍යංශයේ ආහාර උපදේශණ කමිටුව නීති අබාධිතයි! ආහාර පනත උල්ලංඝණය කරලා!

colombotoday