Colombo Today Local News

දිස්ත්‍රික්ක හයකට නායයෑමේ අනතුරු ඇඟවීම්… ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර,මහනුවර,කෑගල්ල,මාතර,රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක හය සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර,කලවාන සහ පැල්මඩුල්ල යන ප්‍රදේශවලට රතු නිවේදන ද නිකුත් කර තිබේ.

Related posts

කොළඹට එන දුර ගමන් සේවා බස් රථ යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර

colombotoday

ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද…

colombotoday

අධික බදු බරට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාසයක්

Admin

තෙල් පෝලිමේ සිටි තවත් අයෙකුට මරණය හිමි වෙයි

colombotoday

මුන්නේෂ්වරම් දේවාල භූමිය අසලින් අනුරාධපුර යුගයේ නටඹුන් මතුවෙයි (Photo)

colombotoday

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin