Colombo Today Local News

GSP+ අහිමිවීමේ අවදානමක්…

පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්නා රජයක් මගින් රටේ ඉදිරි ආර්ථීකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව තුල බහුතර විස්වාසය දිනා ගත් රජයක් පිහිටුවීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම් බවයි.

නිදහස් සන්ධාන රජය සමයේ අහිමිවී එක්සත් ජාතික පක්ෂ රජය විසින් නැවත ලබාගත් යුරෝපා සංගම් ජී එස් පී ප්ලස් බදු සහනයද රට තුල පවතින දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් අහිමිවිය හැකි බවයි හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ.

Related posts

තද වැසි ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Admin

ගුටි කෙළියෙන් මන්ත්‍රී කෙනෙකුට තුවාල… ගැටුම දිගටම…

colombotoday

කොරෝනා වෛරසය එක් අයෙකුගෙන් දසදෙනෙකුටවත් ආසදනය විය හැකියි

colombotoday

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

colombotoday

දින 14ක් රට වසා දමන බවට සමාජ මාධ්‍යයේ පැතිරය යන ප්‍රචාර අසත්‍යක් – යුද හමුදාපති

colombotoday

තොණ්ඩමන්ගේ අමාත්‍ය ධූරයේ අගමැති දිවුරුම් දෙයි

colombotoday