Colombo Today Local NewsTop Stories

ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල්ට

පාර්ලිමේන්තුවේ බහුතර බලය විමසා බැලීමේ අවස්ථාවකදී ජනතා විමුක්ති පෙරමුණේ සහය එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට පක්ෂව ලබාදීමට තීරණයක් ගෙන ඇති බවට අරලියගහ මන්දිර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්චාවකදී තම පක්ෂය කිසිසේත්වත් රාජපක්ෂවරුන්ට හිතවාදී ලෙස කටයුතු නොකරන බවට පොරොන්දුවක් ජනතා විමුක්ති පෙරමුණෙන් ලබාදුන් බව එම වාර්තාවලින් වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළට

colombotoday

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට විශේෂඥ කමිටුවක්

colombotoday

ශී‍්‍රලනිපයේ 15 දෙනකුට සජිත්ගෙන් නාම යෝජනා !

colombotoday

අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය

colombotoday

දවස් 4කින් 113 පෙන්වනවා… පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් එක ආපසු කැදවනවා..

colombotoday

“මා කියූ ආණ්ඩුවේ හොරු එළිවුණා.. මට අස්වෙන්න කියූඅය ඔවුන්ටත් අස්වෙන්න කියනු” – රන්ජන්

colombotoday