Colombo Today Local NewsTop Stories 🔴🔴🔴Breaking News🔴🔴🔴 අසූචි පොහොර ගෙන්නුවාට මහින්දානන්ද රිමාන්ඩ්!Admin19 May 202519 May 2025 by Admin19 May 202519 May 20250 පසුගිය පාලන සමයේදී චීන සමාගමක් හරහා ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට ලක්ව සිට, අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය... Read more
Colombo Today Local NewsPoliticsTop Stories සජබෙ – එජාපෙ සෙට් වෙයි! මාලිමාවට කෙඳිරිගෑවෙයිද?Admin19 May 202519 May 2025 by Admin19 May 202519 May 20250 2025 පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට සමගි ජන බලවේගය සහ එක්සත්... Read more
Colombo Today Local NewsTop Stories චාමර සම්පත්ට ඇප ලැබෙයිAdmin19 May 202519 May 2025 by Admin19 May 202519 May 20250 රුපියල් මිලියනයක රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල්... Read more
Colombo Today Local NewsTop Stories විදුලි ගාස්තු යළි ඉහළට?Admin17 May 202517 May 2025 by Admin17 May 202517 May 20250 2025 වසරේ ජූනි මස සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා විදුලි ගාස්තු 18.3%කින් වැඩි කරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන්... Read more
Colombo Today Local NewsTop Stories සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූප යැව්වාට දඩය රුපියල් පන්දාහයි!Admin17 May 202517 May 2025 by Admin17 May 202517 May 20250 රුපියල් 500ක මුදලකට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් වට්ස්ඇප් සමූහයක පළකළ සිසුවෙකුට රුපියල් 5000ක දඩයක් ගෙවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් නියම කරන... Read more
Colombo Today Local NewsTop Stories පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නිදහස්Admin17 May 202517 May 2025 by Admin17 May 202517 May 20250 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර සිටි සැකකරුවන් දසදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු මුදාහරින ලෙස... Read more
Colombo Today Local NewsTop Stories ලක්ෂ්මන් යාපාට නඩු!Admin16 May 202516 May 2025 by Admin16 May 202516 May 20250 හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමට පියවර ගෙන ඇති තිබෙනවා. ඒ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ... Read more
Colombo Today Local NewsPoliticsTop Stories ජනමත විචාරණයක්? නාමල් අනුරට නෙලයිAdmin16 May 202516 May 2025 by Admin16 May 202516 May 20250 ඒකාධිපති බලයක් අවශ්‍ය නම් ජනමත විචාරණයක් හරහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කොට එම බලය ලබාගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනපතිවරයාට අභියෝග කරයි. ඉකුත් දා පොදුජන... Read more
Colombo Today Local NewsPoliticsTop Stories සජිත් හෙට විශේෂ හමුවක!Admin16 May 202516 May 2025 by Admin16 May 202516 May 20250 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ... Read more
Colombo Today Local NewsTop Stories හරක් කටාගේ අල්ලස් චෝදනාව! විමර්ශන TID එකටAdmin16 May 202516 May 2025 by Admin16 May 202516 May 20250 හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ තනතුරේ වැඩ අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි රුපියල් මිලියන 300ක අල්ලසක් දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු... Read more