Colombo Today Local News

හිරුණිකා ඇතුළු පිරිස ඇප මත මුදා හරී

කුරුඳුවත්ත ප්‍රදේශයේදී විරෝධාවක සහභාගී වී පොලිස් රාජකාරියට බාධා කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස ඇපට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 15 දෙනෙකු එලෙස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබිණි.

කුරුඳුවත්ත පොලිස් භූමියේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරතව සිටියදි ඊයේ (14) සවස හිරුණිකා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේය.

Related posts

“අස්ගිරියටයි, කාදිනල්ටයි කුඩු වෙන්න ගහන්න ඕන” – දඹර අමිල හිමි

colombotoday

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

colombotoday

ලංකාව පරදා කුසලානය බංගලියෝ උස්සයි….

colombotoday

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

colombotoday

විවිධ පැමිණිලි පොතේ පිටු පිළිස්සූ සැරයන්වරයකුගේ වැඩ තහනම්

Admin

පිළිකාවට සුව ගෙන දෙන දිව ඔසුවකි “සරක්කු”

colombotoday