Colombo Today Local News

මැයි 24 – 25 රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කෙරේ

මැයි 24 වන සඳුදා සහ මැයි 25 වන අඟහරුවාදා රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දිනයන් රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ.

ඊයේ (17)දින පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර එහිදී ඊට එකඟතාව පළව තිබේ.

කෙසේවෙතත් මෙම නිවාඩුව බැංකු සහ වෙළෙඳ නිවාඩු ලෙස නොසැලකෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

Related posts

අනියම් බිරිඳ සමග බහින්බස් වූ 71 පෙම්වතා ගිනි තබා ගනී

colombotoday

ආදුරුප්පුවීදිය සිරමැදිරියේදී විශ කිරි පැකට්ටුව දීමත්, ජින්තුපිටියේ වෙඩි තැබීමත් හා කොළඹ- මෝදර වීදිය ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිදුවීමත් එකම ආරවුලක ප්‍රතිපලයක් – පොලීසියට සැකයක්

Admin

වන අලි ප්‍රහාරයකින් බිලිඳෙක් ජිවිතක්ෂයට

colombotoday

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතා පා ගමනට පොලිසිය හරස් වෙයි

Admin

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි.

colombotoday

බිත්තර හා කුකුළු මස් මිල ගැන කඩිනම් විමර්ශනයක්

colombotoday