Colombo Today Local News

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතා පා ගමනට පොලිසිය හරස් වෙයි

සිරගතකර සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා වහා නිදහස් කරන ලෙසට ඉල්ලා සහ ආපනශාලා ඇතුළු අධ්‍යාපන සුභසාධන ගැටළුවලට විසදුම් ඉල්ලා කැලණිය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් මීට සුළු මොහොතකට පෙර කැළණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය.

මෙම විරෝධතාව හේතුවෙන් පොලිස් ආරක්ෂාව තරකර ඇත..

Related posts

බන්ධනාගාරගත කළ ජේලර් කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයට

colombotoday

ගංජා කිලෝ 2ක් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් හම්බෙගමුවේදී අත්අඩංගුවට

colombotoday

ආරක්ෂක ලේකම්වරයා තුර්කියේ සහ රුසියාවේ නිල සංචාරයක

colombotoday

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.. සියළු මැති ඇමතීන් කොළඹ නවතී !!

colombotoday

“කටු සූප්පුකාරයන්ට අපි යටත් නෑ.. කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හරි ආණ්ඩුව ගෙදර යවනවා” ප්‍රසන්න රණතුංග

colombotoday

සුදා අත්අඩංගුවට

colombotoday