Colombo Today Local NewsUncategorized

හරිත ආර්ථිකයක් ස්ථාපනයට ජනපති නව නීති ගෙන ඒමට සැරසෙයි

ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාසවලට එරෙහි ක්‍රියාමාර්ග තනිව ආරම්භ කළ නොහැකි බවත් පරිසරය දූෂණය කිරීමට වඩාත් ම වගකිව යුතු සංවර්ධිත රටවල් අරමුදල් සැපයීම හරහා ඊට දායක විය යුතු බවත් අද (28)දින පැවති ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

හරිත ආර්ථිකයක් ලෙස ස්ථාපනය වීමට ශ්‍රී ලංකාව හට නව නීති සම්පාදනයක් අවශ්‍ය බව ත්, ඊට ඉදිරි වසර තුළ නව නීති කිහිපයක් හඳුන්වා දෙන බව ත් එහිදී ජනධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති පරිසර සම්මාන උළෙල මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද අතර එය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ධීවර වරාය ශක්‍යතා අධ්‍යනයෙනුත් 18 කෝටියකට විදලා.. දුෂණ මර්ධනයට පැමිණිලි

colombotoday

එජාප ජනපති අපේක්ෂකයා සජිත් – කෘත්‍යාධීකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday

රජයේ ණය ගැනීමේ සීමාව රු. බි. 400කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

කාපු ගුණයවත් නෑ, මහින්දගෙන් කාලා මෛත්‍රීගෙ ගුණ වයනවා – මුස්ලිම් සමුළුවේදී ෆවුසිට කොක්කක්

colombotoday

කෑම පැයේ දී හෙද විරෝධතා ව්‍යාපාරයක්

colombotoday