Colombo Today Local News

නිදහස් කළ හිටපු කොටි සාමාජිකයන් නැවත අත්අඩංගුවට ගන්නවා.. එය සංහිදියාවට බාධාවක්

පුනුරුත්ථාපනය කර සමාජගත කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම සදහා යළි අත්අඩංගුවට ගැනීම් සිදුවන බවත්, එය සංහිදියා වැඩපිළිවෙලට බාධාවක් බවත් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පවසයි.

උතුරේ ඉඩම් ගැටළුව තවමත් විසදී නොමැති බව පවසන මන්ත්‍රීවරයා ආණ්ඩුව ඊට නිසි මැදිහත්වීමක් සිදු නොකරන්නේ නම් ඉදිරියේදී විරෝධතා ක්‍රියාමාර්ගවලට එළඹෙන බවද කියා සිටී

Related posts

අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

colombotoday

පරිප්පු සහ සැමන් මිල අඩු කරයි

colombotoday

ඡන්ද නොතියන ඇමති ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්.. බහුතරය දැනටමත් ලෑස්තියි !

colombotoday

උත්තරපත්‍ර ඇගයීම් ගාස්තු සංශෝධනය කෙරේ

colombotoday

JVP බෝඩ් ලෑල්ල ගහගෙන බදු නොගෙවා මගහරින්නේ කොහොමද – දිලිත් කුරුණෑගලදී අනුරගෙන් අසයි

colombotoday

කොටි විරෝධී මාධ්‍යයට එරෙහිව තර්ජන එදා සහ අද

colombotoday