Colombo Today Local News

මෛත්‍රීගෙන් පුරුදු වෙලා.. වැස්සක් එන බව පවසා හිටපු ජනපති මහින්දත් යන්න හදයි !

mavai-senathirajah 66 mavai-senathirajah mavai-senathirajah mahinda 22

ඉකුත් දා අස්ගිරි මහා නාහිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට සූදානම් වූ අවස්ථවේ ජනාධිපතිවරයා අහස දෙසට ඇගිල්ල දිගු කරමින් වැස්සක් එන බව පවසමින් එම ස්ථානයෙන් පිටව ගියේය.

එය අනුකරණය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊ‍‍යේ අස්ගිරි මහා නාහිමියන් බැහැ දැකීමට පැමිණ අවස්ථාවේ මාධ්‍යවේදීන් ප්‍රශ්න විමසීමට සූදානම් වෙත්දී වහිනවා.. වහිනවා.. යැයි අහස දෙසට ඇගිල්ල දිගු කරමින් පැවසීය.

https://youtu.be/0fXIzQv-CTI?t=519

Related posts

ගුරු – විදුහල්පති විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

කර්මාන්ත ශාලා සහ ආදාහනාගාරවලට ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය

colombotoday

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයට මුතුරාජවෙල පෙන්නේ නෑ. – කාදිනල් එක්ක යටි ගනුදෙනුවක්

colombotoday

මා යළි හිරේ දැම්මත් පැහැදිළිවම කියනවා.. මේ අය සෝභිත හිමියන් ඝාතනය කළාමයි !

colombotoday

ජල ගාස්තු ඉහළ දැමීමේ ගැසට් නිවේදනය අද

colombotoday

දඹුල්ලේ සියලු පාසල් හෙට සිට සතියකට වැසේ

colombotoday