Colombo Today Local News

වන අලි ප්‍රහාරයකින් බිලිඳෙක් ජිවිතක්ෂයට

අක්කරෙයිපත්තුව පල්ලකාඩු කුණු කන්ද ප්‍රදේශයේදී ඊයේ (08) පස්වරුවේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් මාස 4ක් වයසැති බිලිඳෙක් ජිවිතක්ෂයට පත්වී තිබේ.

දරුවාගේ මව සහ පියා ගවයින් බලාගැනීම සඳහා ගොස් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන පරිදි මව ද වන අලි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කර ඇත.

Related posts

“මටත් හොර කරා” – බැදුම්කර මගඩි සමාගමේ නීතිඥයා ඉවත්වේ !

colombotoday

ඉඩමට විඳින්න රුපවාහිනී අභ්‍යාස ආයතනය වසා දැමීමට යයි

colombotoday

බියර් මිළ අඩු කිරීම ගැන ජනපති කනස්සල්ලෙන් !

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් ඉල්ලූ යුද හමුදා සෙබළුන් තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday

ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනා

colombotoday

රාජාංගනේ වැව් දියවර චීන සමාගමට දීමට එරෙහි වූ ගොවීන් 57ක් රිමාන්ඩ්

colombotoday