Colombo Today Local News

බිත්තර හා කුකුළු මස් මිල ගැන කඩිනම් විමර්ශනයක්

වෙළෙඳපොළේ බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනවල මිල ගණන් ඒ සඳහා වැයවෙන පිරිවැය පිළිබඳ කඩිනම් විමර්ශනයක් කිරීමට වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම නිෂ්පාදනවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගෙන මේ පියවර ගත් බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිට බිත්තර මිල රුපියල් 55 – 60 දක්වා ඉහළ ගොස් ඇති අතර කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1250 ඉක්මවා ගොස් ඇත.

මෙම මිල ගණන් කඩිනමින් පාලනයට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිලාට මාසයකින් නැවතත් ඇමතිකම් !!

colombotoday

හරක් කටාගේ බිරිඳ අල්ලන්න මෙහෙයුම් අරඹයි

Admin

ආගමික අන්තවාදීන් පාසලත් බිලිගනී.. බොදුජන පෙරමුණෙන් අධ්‍යාපන ලේකම්ට පැමිණිලි

colombotoday

පොලිස්පති ධුරය ගැන තීරණාත්මක සාකච්ඡාව අද..

Admin

පළමු වාරය අවසන් දිනය ගැන නිවේදනයක්

Admin

දිස්ත්‍රික්ක කිහිපයක ජල බෙදා හැරීම සීමා කෙරේ…

Admin