Colombo Today Local NewsUncategorized

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග කල් යයි.

අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ අනුව එම විභාග පවත්වන දින පසුව දැනුම්දෙන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

Related posts

ශ්‍රීලනිප යේ බිම් මට්ටම ගොඩ ගන්න චන්ද්‍රිකා ගමින් ගම යයි

colombotoday

සජිත් වහාම අත්අඩංගුවට ගන්නැයි කියයි

colombotoday

ලිට්‍රෝ නව ගෑස් සිලින්ඩර10,000ක් සිලින්ඩර් නැති පවුල් වලට මාර්තුවේ ගෙන්නයි

Admin

ආච්චිගේ යට සායෙන් මතු වුණු හෙරොයින්

colombotoday

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරය ගැන මාධ්‍යවේදීන් අසයි.. උත්තර නැතිව කිරිඇල්ල පැන යයි (Video)

colombotoday

යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ: ‘ජයග්‍රාහී දිනය’ නමත් වෙනස්‌ කරනවා – රජය ජිනීවා සමුළුවට දන්වයි

colombotoday