Colombo Today Local News

උත්තර පත්‍ර ඇගයිමේ ගුරුවරු තෙල් ඉල්ලා මහපාරේ

උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට යාම සඳහා ඉන්ධන නැතැයි පවසමින් අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිමේ රාජකාරි කටයුතුවලට පැමිණෙන ගුරුවරු පිරිසක් අද (18) උදෑසන ගාල්ල කොටුව සවුත්ලන්ඩ්ස් විදුහල අසළදි උද්ඝෝෂණයක් අරඹා ඇත.

ගාල්ලේ විදුහල් තුනක උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවල ගුරුවරු එකසිය පනහකට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව ඇති බව වාර්තාවේ.

ඔවුන් කියා සිටින්නේ, තමන්ට උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට ඒමට ඉන්ධන නොමැති බවත් මේ තත්වය තව දුරටත් පැවතුනහොත් සාමාන්‍ය පෙළ ප්‍රතිපල පමාවි අධ්‍යාපනයද අවුල් ජාලයක් වනු ඇති බවත්ය.

Related posts

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

Admin

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

colombotoday

හකීම්ගේ සහ බදුර්දින්ගේ ජාතිවාදයට එරෙහිව “මුස්ලිම් හඩ” සංවිධානයෙන් මාධ්‍ය හමුවක්

colombotoday

බැසිල් පිලෙන් විමල්ට-ගම්මන්පිලට ප්‍රහාරයක්…

colombotoday

මත්තල ගැන ආණ්ඩුවෙන් අලුත් යෝජනාවක් !

colombotoday