Colombo Today Local News

රිෂාඩ් මුත්‍රා කරන්නේ බෝතලේකට… යාච්ඤා කරන්න වතුර නෑ.. අබමල් රේණුවකවත් සාක්ෂි නෑ.. සමගි ජන බලවේගය රිෂාඩ් බේරාගන්න දගලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මුත්‍රා කරන්නේ බෝතලේකට බවත් ඔහුට යාච්ඤා කිරීම සඳහා වතුර නැති බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

රිෂාඩ් බදුදීන්ට විරුද්ධව අබමල් රේණුවකවත් සාක්ෂියක් නොමැති බවත් සඳහන් කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල අදහස් දක්වන ලදි…

අදාළ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව..

Related posts

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

colombotoday

හරක් කටාගේ බිරිඳ අල්ලන්න මෙහෙයුම් අරඹයි

Admin

25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනූ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

Admin

කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසර අධ්‍යයන කටයුතු ලබන 13 වනදා ඇරඹීමට තීරණයක්

colombotoday

නැතිවුණ ෆෝන් සොයා දෙන්න පොලිසියෙන් අලුත් වැඩක්.. අද සිට ක්‍රියාත්මකයි

colombotoday

රත්තරං තාවකාලිකව ඉල්ලා අස්වෙයි…

colombotoday