Colombo Today Local News

වස් සමයේ ව්‍යාජ අටපිරිකර වෙළදපොලේ, විශ්වාසවන්ත තැනකින් පමණක් ගන්න !

atapirikaraවස් මාසයේ දී රට පුරා විහාරස්ථානවල පිංකම් පැවැත්වෙන බැවින් අටපිරකර ද වැඩි වශයෙන් අලෙවි වන බවත් මෙම තත්ත්වය නිසා ව්‍යාජ අන්දමට සැකසූ අටපිරිකර අලෙවි කිරීමේ ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණය වී ඇති බවත් මහා සංඝරත්නය පෙන්වා දෙනවා. කඩදාසි, කාඩ්බෝඩ් සහ ව්‍යාජ රෙදි කැබලි ඇතුළු කරමින් මෙම ව්‍යාජ අටපිරිකර සකස් කර ඇති බවද නිසි පරීක්ෂාවකින් තොරව අටපිරිකර මිලදී ගැනීමෙන් වලකින ලෙසත් විශ්වාසවන්ත තැනකින් පමණක් පූජාභාණ්ඩ මිලදී ගන්නා ලෙසත් මහා සංඝරත්නය ඉල්ලා සිටිනවා.

Related posts

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

colombotoday

“ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා”

Admin

දුෂිතයෙක් දේශපාලන බලයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක ධූරයට ?

colombotoday

සෞඛ්‍ය සේවය පුද්ගලික අංශයට අමුණනවා.. “ඉන්දීය ගිලන් රථ එහි පළමු පියවරයි“ – ආචාර්ය හර්ෂ

colombotoday

වීසා නැතිව කුවේට් සිටි ලාංකිකයින් 28ක් එරටින් පිටුවහල් කරයි

Admin

ලෝක ළමා දිනය අදයි

colombotoday