Colombo Today Local News

ඥානසාර හිමිට සාම්ප්‍රධායික මුස්ලිම් ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්. | ඥානසාර හිමිගෙන් සුක්රාට සුභපැතුම්.

ගාල්ල දෙවට ප්‍රදේශයට පැමිණි බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එම ප්‍රදේශයේ ජීවත්වන සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබී තිබෙනවා.

මේ වනවිට සමාජ මධ්‍යයේ දැඩි කතාබහක් ඇතිවී තිබෙන සුක්රා මුනව්වර් නැමති තරුණ දැරියගේ නිවසට ද එම අවස්ථාවේදී ඥානසාර හිමි වැඩම කරන ලදි. මුස්ලිම් සමාජයෙන් මේ රට ඉල්ලා සිටින්නේ සුක්රා වැනි දරුවන් බව එහිදී උන්වහන්සේ සඳහන් කරන ලදි.

අන්තවාදී කල්ලි විසින් ප්‍රදේශයේ ජනතාව වෙත අන්තවාදී අදහස් ගෙන ඒම වැලැක්වීම සඳහා ප්‍රදේශයේ සාම්ප්‍රධායික මුස්ලිම්වරු සිදුකරන ක්‍රියාකාරකම් සඳහා තමන් වහන්සේගේ පුර්ණ සහයෝගය ලබා දෙන බවද උන්වහන්සේ සඳහන් කරන ලදි.

Related posts

ජනපති කඩුව වනයි.. කැපෙන්නේ කවුදැයි ඉගි කරයි !

colombotoday

ජනපති කියන දේ නොකරන, නොකෙරෙන දේ කියන අයෙක්.. ඔහුගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ

colombotoday

ආර්ථික සංවර්ධනය හා අයෝජන මණ්ඩලයෙන් මාර්ග සංවර්ධනයට කෝටි 43ක් පොලු තියලා

Admin

සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි

Admin

කාන්තාවන්ට බොන්න, ගන්න දෙන්නැයි සමනලී කළ ඉල්ලීමට අධිකරණයෙන් ඉඩක්

colombotoday

ලෝක පරිසර දිනය අදයි

colombotoday