Colombo Today Local News

ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබේ.

අපේ පරිසර පද්ධතිය සුරකිමු යන්න මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වෙයි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව එක්රැස්කර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි බැවින් අද සහ හෙට (06)දින දීප ව්‍යාප්තව නිවාස හා ගෙවතු පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පරිසරයට පැය 48ක් තේමාව යටතේ හුස්ම පොදයි පරිසරයයි යන නමින් මෙම දෙදින පරිසර පිරිසිදු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Related posts

යුරෝපයට, ඇමරිකාවට කළ අපනයන අඩු වෙලා.. ඇඟලුම් අපනයන ආදායම පහළ බසී

colombotoday

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් 25,000ක් දඹුල්ලෙන්

colombotoday

ඇඹිලිපිටියේ ‘පොලිස් බොරු’අතේ පත්තුවෙයි. ගෝෂාවක් ඇතැයි 119ට කීවේ පොලීසියෙන්මයි

colombotoday

පොහොර ආනයනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ගල්පතුරක් ගැලවීමෙන් ඡායා රුවක් මතුවෙයි. – රාවනා රුව යැයි කියමින් නැරඹීමට පිරිස් එයි.

colombotoday

කැකිල්ලේ තීන්දු ඇති කියලා හිතන්නේ නෑ. නමුත් කොමිසමේ කාට හරි ආරූඩයක් හැදුනද දන්නේ නෑ. විද්දේ පඳුරට වැදුනේ හාවට වගේ. අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ. – ඥානසාර හිමි

colombotoday