Colombo Today Local News

ජනපති කියන දේ නොකරන, නොකෙරෙන දේ කියන අයෙක්.. ඔහුගේ ප්‍රකාශ ගණන් ගතයුතු නෑ

141222173640_keheliya_rambukwella_512x288_bbc_nocredit

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොකෙරෙන දේ කියන බවත්, ඔහු කරනවායැයි කී කිසි දෙයක් කර නොමැති බවට ඔප්පු කර ඇති නායකයෙක් බැවින් මෑතකදී ඔහු කල ආන්දෝලනාත්මක ප්‍රකාශ එතරම් ගණන් ගත යුතු නැති බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

හිරු රූපවාහිනියේ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Related posts

නාමල්ගෙන් චන්ද්‍රිකාට සුබ පැතුම්…

colombotoday

ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකට භාරදෙයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර කැපෙයි…

colombotoday

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

Admin

ජනපති කාර්ය මණ්ඩලයට සුද්දයක් දෙන්න යයි

colombotoday

SAITM වෙඩි තැබීමේ නාටකයේ පාතාල මන්ත්‍රී මෛත්‍රී පිලෙන් මැතිවරණයට

colombotoday