Colombo Today Local News

කාන්තාවන්ට බොන්න, ගන්න දෙන්නැයි සමනලී කළ ඉල්ලීමට අධිකරණයෙන් ඉඩක්

මත්පැන් භාවිතය හා මත්පැන් අලෙවිසල්වලින් මත්පැන් මිලදී ගැනීමට සහ සේවය කිරීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කරමින් මුදල් ඇමැති මංගල සමරවීර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ගත් තීරණය තුළින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බව සදහන් කරමින් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් විසින් ගොනුකරන ලද පෙත්සම් 2ක් ලබන ජුලි 16 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අදාළ පෙත්සම්වලට සමාන අයුරින් ඉදිරිපත් කර තිබෙන තවත් පෙත්සමක් විභාග කිරීමට අවසර දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම ලබන 18 වැනිදා ලබාදීමට නියමිත හෙයින් සමනලී ෆොන්සේකා ඇතුළු පිරිස ගොනු කළ පෙත්සම් දෙක කැ`දවීම ලබන ජුලි 16 වැනිදා තෙක් කල් තැබිණි.

Related posts

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ජනපතිගේ අනුමැතිය

colombotoday

ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

Admin

ගෙවල් කඩා උන්හිටිතැන් අහිමි කළැයි තොටළග වත්තේ මහ විරෝධයක්! – පාරවල් අවහිරයි

colombotoday

කුපිත වූ පිරිසකගෙන් පානදුර දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ප්‍රහාරයක්

colombotoday

විජයගේ 36 වන ගුණසමරුව

Admin

සජිත් එජාප නියෝජ්‍ය නායකත්වයෙනුත් ඉවත් වෙයි

colombotoday