Colombo Today Local News

කුපිත වූ පිරිසකගෙන් පානදුර දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ප්‍රහාරයක්

නිවෙස් කාරා යාමට දුම්රියක් නොමැතිවීම නිසා කලබල වූ මගීන් පිරිසක් පානදුර දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් කාර්යාලයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් දුම්රිය ස්ථානාධිපති කාර්යාලායට දැඩි අලභ හානි සිදුව ඇති අතර කිසිවකුටත් අනතුරක් වී නොමැත.

මගීන් සුළු පිරිසක් ගමන්ගත් සීඝ්‍රගාමී දුම්රියන් දෙකක් මාතර සහ ගාල්ල බලා ධාවනය වී ඇති අතර, එම දුම්රියන් පානදුර දුම්රිය ස්ථානයේ නැවැත්වීමට කටයුතු නොකරන්නේ මන්දැයි මගීන් පිරිසක් ස්ථානාධිපතිවරයාගෙන් විමසීමෙන් අනතුරුව එය උණුසුම් කතබහක් දක්වා වර්ධනය වී උරණවූ මගීන් ආවේගශීලිව ස්ථානාධිපතිවරයාගේ කාමරයට කඩා වැදී ඇතැයි පොලිසිය කීය.

Related posts

මහ වැසිත් සමග කොළඹ ස්ථාන රැසක මාර්ග අවහිර වේ

colombotoday

කළුතර බන්ධනාගාරයට හෙරොයින් විසි කිරීමට තැත්කළ දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ලඟදි විවාහ වෙන්නද ඉන්නේ? විවාහ උත්සව සඳහා බලපාන නවතම නීති මෙන්න

colombotoday

නවගමුව විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබයි

Admin

කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි

colombotoday

ශ්‍රී දළදාවට අපහාස කළ සේපාල් අමරසිංහ තවදුරටත් රිමාන්ඩ්

Admin