Colombo Today Local News

ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 26 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.

ධම්මික ගනේපොළ සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (12)දින පෙත්සම විභාගයට ගැණින.

Related posts

කරවල හොරෙන් කා දුවන බළලාට උම්බලකඩ පොල්ලෙන් ගහලා – රවීට දුන් දඩුවම ගැන අනුර කියයි

colombotoday

සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

colombotoday

මවක් කැලණි ගඟට විසිකළ දරුවාගේ සිරුර හුමුවෙයි.

colombotoday

ඉතිහාසයේ මුල්වරටයි.. දෑත් දෙපා අහිමි රණවිරුවන්ට අධිපීඩන ජල ප්‍රහාර, කදුළු ගෑස් ප්‍රහාරයක් !

colombotoday

උපේක්ෂා ස්වර්ණමාලි (පබා) අත්අඩංගුවට

colombotoday

සැප්තැම්බර් උද්ධමනයේ වෙනසක්

Admin