Colombo Today Local News

වසර හතකට පසු සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් නෞකාවක්

ඉන්දීය නාවික හමුදාව ඉන්දීය හමුදාවේ කමාන්ඩෝ භටයන්ගේ ද සහාය ඇතිව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනාද සමඟ මුදාගැනීමට සමත්ව තිබේ.

මෙහිදී නෞකාවේ සිටි සෝමාලියානු කොල්ලකරුවන් 35 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒඩ්න් බොක්කේ යාත්‍රාකරමින් පැවතියදී සෝමාලියානු කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත් වෙළෙඳ නෞකාවක් ජාත්‍යන්තර නාවුක හමුදාවක් මගින් මෙලෙස මුදාගෙන ඇත්තේ 2017 වසරෙන් පසු පළමුවරට වීමද විශේෂත්වයකි.

Related posts

මහින්ද සහ රනිල් අතර හමුවක්

colombotoday

“වගා බදු අරමුදලේ කෝටි 600 ක් ආගිය අතක් නෑ“ ගොවිජන සම්මේලනයෙන් රජයට චෝදනා

colombotoday

දන්සලක් දී මත්පැන් සාදයක් දැමුවාට එරෙහි වූ අයෙක්ට පොරවකින් කොටලා

Admin

පාපැදිකරුවෙකු යට කල බස් රථයකට ගිනි තබයි

colombotoday

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

colombotoday

ගෝඨා මෛත්‍රී හමුවක් අද රාත්‍රියේ

colombotoday