Colombo Today Local News

රටපුරා අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල දැඩි හිඟයක්

රටපුරා සියලු ඔසුසල්වල අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල දැඩි හිඟයක් පවතින බවට පරිභෝගිකයෝ මැසිවිල් නඟති.

ඇතැම් ඔසුසල්වල පැරසිට මෝල් පවා නොමැති බව ද බෙහෙත් තුණුඩුවක් ඉදිරිපත් කළ පසුව ඔසුසල්වලින් ලබගත හැක්කේ ඖෂධ වට්ටෝරුවේ ඇති බෙහෙත්වර්ග එකක් හෝ දෙකක් පමණකැයි ද පාරිභෝගිකයෝ පවසති.

Related posts

වනාතවිල්ලුවේ මහා පරිමාණ කසිප්පු ජාවාරමකට තිත…

colombotoday

20 හදද්දී අපෙන් කිසිවක් ඇසුවේ නෑ.. මුස්ලිම් මෙරට ප‍්‍රධාන ජනවර්ගයක් – මුස්ලිම් කොංග්‍රසය කියයි

colombotoday

මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැරගත්තා – ජනපතිට දැඩිලෙස දොශාරෝපණය කරමින් කරුගෙන් නිවේදනයක්

colombotoday

මරණ තර්ජන කිරීමට වාස් ගුණවර්ධන වැරදිකරු වෙයි

colombotoday

20ට පක්ෂ වූ ස.ජ.බ.යේ 8 දෙනා නෙරපා හැරීමට හකීම්, රිෂාඩ්, මනෝගේ අනුමැතිය

colombotoday

ජීවිත දෙකක් බිළිගත් මට්ටක්කුලියේ බිහිසුණු අනතුර

colombotoday