Colombo Today Local News

ශ්‍රී ලංකා රුපියල පහත වැටීමෙන් වාර්තාවක්. රජය බංකොලොත් – කැපිටල් ඉකොනොමිට්ස්හි ආර්ථික විශ්ලේෂකයෙකු කියයි

ශ්‍රී ලංකා රුපියල ලෝකයේ සෙසු රටවල මුදල් ඒකක අතරින් අතිශය පහත වැටුණු මුදල් ඒකකය බව ෆයිනෑෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ආර්ථික විශේලේෂකයින් උපුටා දක්වමින් අදාළ වාර්තාවේ දැක්වෙන්නේ, ලංකාවේ තත්ත්වය රඳා පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සහ ස්ථාවර ආණ්ඩුවක් මත බවයි.

කැපිටල් ඉකොනොමිට්ස්හි ආර්ථික විශ්ලේෂකයෙකු වන ඇලෙක්ස් හෝම්ස් ෆයිනෑෂල් ටයිම්ස් වෙත පවසා ඇත්තේ, ආණ්ඩුවේ ස්ථාවරත්වයට එල්ල වී ඇති බලපෑම් හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ද අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි.

එහෙයින් රජයට බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කිරීමට සිදුවනු ඇති බව ද ඔහු පවසා තිබේ.

Related posts

සරුංගල් ආරවුලක් 16 හැවිරිදි සිසුවෙකුගේ අතක් වෙන්කර‍යි

Admin

ඔෂධීය කංසා වගාවට ගැසට්ටුව එයි

Admin

මුඛ ආවරණ සඳහා පනවා ඇති බදු ඉවතට

colombotoday

ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ සමහර තොරතුරු හංගලා | අනුරකුමාර දිසානායක

colombotoday

කඩු, පිහි සමඟ තව්හිද් ජමාත් සාමාජික කෝට්ටේ එජාප මන්ත්‍රී අත් අඩංගුවට

colombotoday

කළහකාරී මුස්ලිම් පිරිසක් රත්නපුර ගිණියම් කරයි.. පාර වසා මග අහුරා යකා නටයි

colombotoday