Colombo Today Local News

“අභූත චෝදනා ගැන කණගාටුයි.. දේශපාලනයෙන් සමුගන්න සූදානම්” – මහින්දානන්ද

mahindananda aluthgamage

සදාචාරයට පටහැනි පහරකෑම් හමුවේ සහෘද ඡන්ද දායකයන්ගේ අරමුණු නියෝජනය කළ නොහැකිනම් එජාප ආණ්ඩුවකට එක්වී රටත්, ඡන්ද දායකයාත් පාවා දෙනවා වෙනුවට ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගැනීමට තමන් සූදානම් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් පළකරමින් ඔහු මේ බව කියා සිටී. එම නිවේදනය පහතින්

jhjhkj

Related posts

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට තවත් සාකච්ඡාවක්

colombotoday

ආර්ථික අපහසුතා මධ්‍යයයේ ඒකරත්න නීතිඥවරුන් වෘත්තිය ප්‍රවර්ධනයක

colombotoday

මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කරයි…

colombotoday

හිටපු ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂට සුබ මංගලම්…

colombotoday

ව්‍යවස්ථාව කඩා, නීතිය නැමූ විග්නේෂ්වරන් අල්ලනු.. ගම්මන්පිලලා විරෝධයේ

colombotoday

දුරකථන දත්ත වාර්තාව කොමිසමට : අර්ජුන්ගේ දුරකථනයේ ‘Ravi K’ සහ ‘Hon. PM’ ලෙස සටහනක්

colombotoday