Colombo Today Local News

හිටපු ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂට සුබ මංගලම්…

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු රෝහිත රාජපක්ෂ මහතා ටට්යානා ජයරත්න මෙනවිය සමග අද යුග දිවියට පිවිසුනේය.

මංගල උත්සවය වීරකැටියේ දී පැවැත්වෙයි. එම අවස්ථාව දේශපාලන නායකයන්, ව්‍යාපාරිකයන්, ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටී.

Related posts

රාජ්‍ය ආයතන 5ක ලොක්කෝ 7ක් දොට්ට !

colombotoday

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

Admin

‘අපි කිසිවක් බියගුළුකමින් දාල යන්නේ නැති වගකීම භාරගන්න සූදානම් මිනිස්සු.’

colombotoday

පවතින නීති මෘදු වැඩියි.. දඬුවම් සංශෝධනය කළ යුතුයි- ආරක්ෂක ලේකම්

colombotoday

කුළියාපිටියේ සිසු දරුවාට සිදුවූ අසාධාරණයට එරෙහිව මව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin