Colombo Today Local News

“ගාලු මැයි රැළිය කුජීත වන බව දැන, කිරුළපන රැළිය කඩාකප්පල් කරන්න රජය උපරිමයෙන් වැඩ” – විමල්

wimal weerawansa

ලක්ෂ සංඛ්‍යාත ජන ගගක් කිරුළපන රැළියට සහභාගීවන බව ඉව වැටුණු යහපාලන ආණ්ඩුවේ මෛත්‍රී පාර්ශවය විසින් කිරුළපන රැළිය කඩාකප්පල් කිරීම සදහා පොලීසිය සහ අනෙක් රාජ්‍ය ආයතන යොදාගෙන කූට මෙහෙයුමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ලේකම් විමල් වීරවංශ මහතා පවසයි.

මාද්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් වීරවංශ මහතා තව දුරටත් පැවසුවේ ගාල්ල මැයි රැළියට සහභාගී වන ලෙස එජනිස මහ ලේකම් මහින්ද අමරවීර මහතා ආරාධනා කළහොත් එම ආරාධනාව දැමීමට කුණු බක්කියක් සකස් කර ඇති බවයි.

 

[fbvideo link=”https://www.facebook.com/WimalWeerawansa.sl/videos/923635891087565/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

LTTE නායකයන් අපෙක්ෂා කල විමුක්තිය ජනතාවට ලබා දෙන බව TNA පොරොන්දු වෙයි

colombotoday

දේශීය ඖෂධ ජනතාවට ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin

ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීමට පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත්?

colombotoday

අලුත් මන්ත්‍රීන්ට පඩිදෙන්න කෝටි 74ක තවත් ණයක්

colombotoday

පාර්ලිමේන්තුව නොවැම්බර් 05 කැඳවීමට ජනපති තීරණය කරයි…

colombotoday