Colombo Today Local News

නවත්තන්න එපා කියලා පොලිස්පතිතුමා කිවුවේ. – DIG දේශබන්දු තෙන්නකෝන් කිවුවා – හිටපු ඇමති රමේෂ් පතිරණ හෙළිකරයි.

තමන් දුන් උපදෙස් ප්‍රකාරව පසුගිය 9 වනදා ගෝල්ෆේස් අරගල භූමියට පිරිස් පැමිණීම නැවත්වීමට කටයුතු නොකළේ ඇයිදැයි ජනාධිපතිවරයා විසින් නොසන්සුන්තාවය ඇතිකරන අවස්ථාවේදී දේශබන්දු තෙන්නකොන්ගෙන් විමසු අවස්ථාවේ පොලිස්පතිවරයා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකරන ලෙස උපදෙස් දුන් බව පැවසු බව හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

Related posts

ඉදිරියේදී ධර්ම සංඝායනාවක් කරනවා – ජනපති

colombotoday

විදුහල්පතිනිය පොලිසියට ගෙන්වා ලෙඩක් දමයි.. බදුල්ල පොලිසියේ උණුසුම් තත්ත්වයක්

colombotoday

අල්ලස් ගන්න ගිය පොහොට්ටු ප්‍රාස සභාපතිට වැඩ වරදී

Admin

හොරණ මූලික රෝහලේ සෞඛ්‍ය සේවකයින් උද්ඝෝෂණයක

colombotoday

අස්වැසුම නව අයදුම්පත් කැදවීම හෙට සිට

Admin

උද්ධමනය 40% ඉක්මවීමේ අවධානමක. මහ බැංකුව පසුගිය සති දෙකේදී බිලියන 104ක් අච්චු ගහලා

colombotoday