Colombo Today Local News

වටරැක විජිත හිමියන්ට වතුර බෝතලයකින් පහරදුන් මහියංගන ප්‍රා සභා සභාපති අත්අඩංගුවට

මහියංගනය ප්‍රදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන්ට පහරදුන්නැයි කියන පැමිණිල්ලක් මත එහි සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය පවසයි.

ඉකුත් සභාවාරයේදී සභාවට යොමු කළ ප්‍රශ්නයකට කේන්ති ගිහින් තමන්ට සභාපතිවරයා වතුර බෝතලයකින් පහරදුන් බව මන්ත්‍රී වටරැක විජිත හිමි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

එම පැමිණිල්ලට අනුව සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

රැජිනගේ අභාවය හේතුවෙන් ‘සියලු රාජ්‍ය ආයතනවල’ ජාතික කොඩිය අඩකුඹු කරයි

colombotoday

මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් නිකුත් කරයි

Admin

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

Admin

ලංවීම, සිපෙට්කෝ, ශ්‍රී ලංකන් එයාර් හොදටම පාඩුයි.. විකුණලා දාන්න තීරණය කළා

colombotoday

තෙල්දෙණියට, පල්ලේකැළේට නැවතත් පොලිස් ඇදිරිනීතිය

colombotoday

කරුණා ගැන ඥානසාර හිමි පැවසු බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රකාශයක් අන්තර්ජාලයේ

colombotoday