Colombo Today Local News

තෙල්දෙණියට, පල්ලේකැළේට නැවතත් පොලිස් ඇදිරිනීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් තෙල්දෙණිය සහ පල්ලෙකැළේ පොලිස් බල ප්‍රදේශවලට යළිත් පොලිස් ඇදිරිනීතිය පනවා තිබෙනවා.

අද පස්වරු 6 දක්වා මෙසේ ඇදිරනීතිය පනවා ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර තෙල්දෙණිය, දිගන යන ප්‍රදේශවල තවදුරටත් පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ වෙනසක්

colombotoday

ගණිකා වෘත්තියේ නියැලුනු වරදට ගහපු දඩය මෙන්න

Admin

ජනපති, ගෝඨාභය ඝාතන කුමන්තණය : නි.පොලිස්පති නාලක ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් ඉවතට…

colombotoday

රිෂාඩ් බදුර්දීන් නිදහස් කළා වගේ අල්ලගත්ත කඩුත් යලි බෙදලා දෙන්න

colombotoday

ලාෆ්ස් ගෑස් ගැන නිවේදනයක්

Admin

FCIDය අහෝසි කරන්න අගමැති සමග ශ්‍රීලනිපය තීරණාත්මක සාකච්ඡාවක්

colombotoday