Colombo Today Local News

මුස්ලිම් ආක්‍රමණිකයාට විරුද්ධව ලෝක බෞද්ධ සහයෝගිතාවකට මුල පිරෙයි – Photos

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ මියෙන්මාර් සංචාරයට සමගාමිව, ඉදිරියේදී ඇරබීමට නියමිත “ලෝක බෞද්ධ සහයෝගිතා සංවිධානයේ” මුලික වටයේ සාකච්චා ඊයේ (1වනදා) දින මියෙන්මාර් ආධ්‍යාත්මික නායක අශින් වීරතු හිමි සමග සිදු කෙරුනා.

අද (2වනදා) දින 969 සංවිධානයේ විශේෂ රැස්වීමක ප්‍රධාන දේශනය සිදුකිරීම සදහා ඥානසාර හිමි සුදානමින් සිටින අතර හෙට දිනයේදී උතුරු මියෙන්මරයේදී 969 සංවිධානයේ ප්‍රධාන රැස්වීමක් ඇමතීමටද සුදානමින් සිටින බව colombotoday.com මියෙන්මාර් වාර්තාකරු චාමර නුවන් මහතා සදහන් කර සිටියා.

Related posts

මුස්ලිම් පල්ලියේ අනවසර ඉදිකිරීම් නවතනු.. මහනුවර නාගරික කොමසාරිස් ලිඛිතව දන්වයි

colombotoday

පරිපාලන නිලධාරිනියක් පිහි ඇනුමකින් මරුට

colombotoday

මත්තල ගුවන්තොටුපළ ගැන ඉන්දියාව සමග සාකච්ඡා කරනවා….

colombotoday

සිංගප්පූරු ගිවිසුම නැවත විමර්ශනයට !

colombotoday

බැසිල්ගේ පුරෝහිතට විමල් පිළෙන් ප්‍රහාරයක්..

colombotoday

පොලිස් නිලධාරින් 19 කට ස්ථාන මාරුවීම්

colombotoday