Colombo Today Local News

මුස්ලිම් ආක්‍රමණිකයාට විරුද්ධව ලෝක බෞද්ධ සහයෝගිතාවකට මුල පිරෙයි – Photos

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ මියෙන්මාර් සංචාරයට සමගාමිව, ඉදිරියේදී ඇරබීමට නියමිත “ලෝක බෞද්ධ සහයෝගිතා සංවිධානයේ” මුලික වටයේ සාකච්චා ඊයේ (1වනදා) දින මියෙන්මාර් ආධ්‍යාත්මික නායක අශින් වීරතු හිමි සමග සිදු කෙරුනා.

අද (2වනදා) දින 969 සංවිධානයේ විශේෂ රැස්වීමක ප්‍රධාන දේශනය සිදුකිරීම සදහා ඥානසාර හිමි සුදානමින් සිටින අතර හෙට දිනයේදී උතුරු මියෙන්මරයේදී 969 සංවිධානයේ ප්‍රධාන රැස්වීමක් ඇමතීමටද සුදානමින් සිටින බව colombotoday.com මියෙන්මාර් වාර්තාකරු චාමර නුවන් මහතා සදහන් කර සිටියා.

Related posts

ගම් වදින අලි එලවන්න ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනී

colombotoday

අද ඉන්ධන මිල වෙන්න ඕනේ ඩීසල් ලීටරය රු. 126 යි – පෙට්‍රල් ලීටර රු. 130යි. ආණ්ඩුව ඉන්ධනවලින් ලාභ උපයනවා

colombotoday

“ජනාධිපතිවරනයක් සම්බන්දයෙන් කුමන කතාද ? හෙට අපි ප්‍රමාද වැඩිය.” – එක්සත් ජාතික නිදහස් පෙරමුණ

Admin

පොදු ප්‍රවාහන සේවා ඇරඹේ

colombotoday

නෙළුම් කුලුනේ පළමු දින ආදායම මිලියනය ඉක්මවයි

colombotoday

මුස්ලිම් ජනතාව බදියුදීන්ට ගල් ගසා පන්නයි.. වාහන තුනකට හානි

colombotoday