Colombo Today Local News

සිංහල දරු සංහාරයට චූදිත සාෆි දොස්තරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඉල්ලයි !

සිංහල මව්වරුන්ට වද සැත්කම් කළ බව කියන වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන්ට එරෙහිව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා අගතියට පත් මව්වරුන්ට සාධාරණයක් ඉටුකරන ලෙසට කුරුණෑගල රෝහල් සුරැකීමේ කමිටුවේ කැදවුම්කරු වෛද්‍ය ඉන්දික රත්නායක මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

Related posts

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

උතුරු පළාතේ සංවර්ධනය සදහා ආයෝජනයට ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්

colombotoday

ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා IMF ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට පියවර

colombotoday

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට තමාගේ නම යෝජනා කෙරූ ලිපිය වේදිනිගම හිමි ඉල්ලා අස් කරගෙන

colombotoday

මන්ත්‍රී සුජිත් සංජයට විපක්ෂ නායකගෙන් සභාපති ධුරයක්

Admin

2019 දී සිසුන් 30,000ක් නියමිත කාලයට පෙර පාසල් හැර ගිහින්

colombotoday