Colombo Today Local News

නැගෙනහිර හර්තාල්.. කඩ සාප්පු වසා දැමේ.. කලු කොඩි ඔසවයි..

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය හේතුවෙන් අම්පාර,අක්කරේපත්තු ප්‍රදේශවල අද (06) උදෑසන සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

මෙම හර්තාල් ව්‍යාපාරය නිසා එම නඟරයේ කඩ සාප්පු, රජයේ කාර්යාල, බැංකු, පාසල් සියල්ල වසා දමා තිබේ.

අම්පාර – අක්කරපත්තුව ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයටද බාදා එල්වී ඇති අතර ආට්ටාලච්චෙනයේ ගුරු විද්‍යාලයේ සියලුම සිංහල ගුරුවරුන් එයින් ඉවත් කිරීමට පොලිස් විශේෂකාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.

දෙරණ

Related posts

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට විරෝධය දැක්වූවාට අක්මීමන දයාරතන හිමි පොලිසියට කැදවයි !

colombotoday

වන ජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

Admin

කුරුදු අපනයනයට මුවා වු කසළ තේ ජාවාරම

colombotoday

මහියංගණයේදී වෑන් රථයක් බසයක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙක් මරුට

colombotoday

අසාද් සාලිට විරෝධය පා ප්‍රාදේශීය සභා සභාපතිවරු රැස්වීමෙන් පිටව යයි

colombotoday

යාපනයේදී පොලිස් ජිප් රථයක් හොරු අරන්

colombotoday